නිල් අහස යට අපි …….

නිල් අහස යට අපි කොච්චර බලාපොරොත්තු පොදි බැදගෙන දුවනවද?? දුවන්නේ නැති අය එකම තැන වැඩියෙන් දුවන අයට ජීවිතේ මග ඇරෙන දේවල් එයාලට දැනෙනකොට ගොඩාක් පරක්කුයි යාලු………ඒත් නිල් අහස යට අපි කාගෙත් ජීවිතේ මේක් නේද? අපි ඒ ගැන කතා කරමු…බ්ලොග් අවකාශයට මමත් ආවා….ඔබේ සහයොගය ගොඩාක් අගය කරනවා මම,,,, බොහොම ස්තුති යාලුවනේ…සුභ දවසක්!!!

Blog at WordPress.com.

Up ↑